මගීන් සිටි රාත්‍රී බස් රථයකට ප්‍රහාරයක්තු..වාල ලැබූවන් වහාම රෝහල්ගත කෙරේ.(PHOTOS)
Sri Lanka
Accident
By Aruna
මීපේ ප්‍රදේශයේ දී ලංගම බස් රථයකට ගල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මෙම ගල් ප්‍රහාරය එල්ලවී ඇත්තේ, බදුල්ල - කොළඹ බලා ධාවනය වන බස් රථයකටයි.
එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ මගීන් දෙදෙනෙකු මේවන විට කොළඹ අක්ෂි රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වෙත ඇතුළත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
මීපේ, තුන්නාන ප්‍රදේශයේදී අද (11) රාත්‍රී 8.00ට පමණ එම බස් රථයට ගල් ප්‍රහාරය එල්ල වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |

