මාරක රිය අනතුරක් - පුද්ගලයෙක් ජිවිතක්ෂයට..

Sri Lanka Police Accident
By krishani Dec 10, 2022 07:13 AM GMT
Report

අද(10) උදෑසන ගාලු පාරේ බම්බලපිටිය ආසන්නයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මිය ගියේ ය.

මෙම අනතුර සිදු වුණේ එකම දිශාවට ධාවනය වූ මෝටර් රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් වන අතර  ත්‍රිරෝද රථයේ රියදුරු මිය ගියේ ය.

මෝටර් රථයේ පැමිණි පිරිස බීමතින් සිටි බව අනතුර සිදු වූ ස්ථානයේ සිටි පිරිස කියා සිටි අතර මෝටර් රථය තුළ තිබී මත්පැන් බෝතල් කිහිපයක් ද හමු වූ බව එම පිරිස පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join