අනතුරකින් යුද හමුදා මේජර්වරයෙකු ඇතුළු තුන් දෙනෙකු ජිවිතක්ෂයට - තවත් දෙදෙනෙකු රෝහලේ..
Sri Lanka Police
Sri Lanka
Accident
By krishani
ගල්ගමුව - ඉහළගම ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් යුද හමුදා මේජර්වරයෙකු ඇතුලු තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇත.
මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසළ තිබූ තාප්පයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත්තේ.
අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ පස්දෙනෙකු ගමන් කර ඇති අතර තුවාල ලැබූ දෙදෙනා ගල්ගමුව සහ පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |