ඉහළ සිට දක්ෂිණ අධිවේගී මාර්ගයට තරුණයෙක් පනී..ගමන් කරමින් සිටි වාහනයක ගැටෙයි..

Police spokesman Sri Lanka Police Southern Province Accident Highways In Sri Lanka
By Aruna May 25, 2024 01:33 AM GMT
Report

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය සහ කොට්ටාව අතුරු මාර්ගයක පාලමේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගයට පැනීම නිසා ධාවනය වෙමින් තිබූ වාහනයක ගැටුණු තරුණයකු බරපතල ලෙස තුවා ලබා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර තිබෙන අවාසනාවන්ත පුවතක් වාර්තා වනවා.

අද ඔබට විරුද්ධ ලිංගිකයන්ගෙන් ආදරය සහ කරුණාව ලැබෙන දවසක්..ලග්න 03කට රතු එළියක්..

අද ඔබට විරුද්ධ ලිංගිකයන්ගෙන් ආදරය සහ කරුණාව ලැබෙන දවසක්..ලග්න 03කට රතු එළියක්..


මෙම තරුණයා සිය දිවි නසා ගැනීමට මෙලෙස අධිවේගී මාර්ගයට පැන්නාද නැතහොත් වෙනත් පාර්ශවයක් විසින් පාලම මත සිට එම තරුණයා අධිවේගී මාර්ගයට තල්ලු කා ද යන්න පරීක්ෂණයක් ආරම්භ කළ බවයි, අතුරුගිරිය පොලිසිය පවසන්නේ.

අතුරුගිරිය වල්ගම සුව මාවත සිසිලස උද්‍යානයේ පදිංචිකරුවකු වන 24 හැවිරිදි තරුණයෙක්, මෙලෙස අනතුරට ලක්ව ඇත.

ඉහළ සිට දක්ෂිණ අධිවේගී මාර්ගයට තරුණයෙක් පනී..ගමන් කරමින් සිටි වාහනයක ගැටෙයි.. | Accident

අතුරුගිරිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුරටත් පරීක්ෂණ පවත්වයි.