13 හැවිරිදි පාසල් සිසුවිය කැලෑවට රැගෙන ගිය 15 හැවිරිදි සිසුන් 04 දෙනා කළ අපරාධය..

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Department of Prisons Sri Lanka Sri Lankan Schools
By Aruna Aug 18, 2023 06:28 AM GMT
Report

13 හැවිරිදි පාසල් සිසුවියක් අපයෝජනයට ලක් කළ 15 හැවිරිදි පාසල් සිසුන් හතර දෙනෙකු මනම්පිටිය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිසුන් හතර දෙනාම මනම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

මුලික විමර්ශන වලින් අනාවරණය වී ඇත්තේ අත්අඩංගුවට ගත් සිසුන් අතරින් එක් අයෙකු අපයෝජනයට ලක්වූ පාසල් සිසුවිය සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවයි.

අදාළ සිසුවා විසින් සිසුවිය රවටා කැලෑවට ගෙන ගොස් සිය මිතුරන් සමඟ මෙලෙස අපයෝජනය කර ඇති බවට වාර්තා වෙනවා.

මනම්පිටිය පොලිසිය විසින් මෙහි විමර්ශන් කටයුතු සිදු කරනු ලබනවා.