මහ බැංකුවෙන් සියලුම බැංකු වෙත කළ නියෝගයක් ඉවතට - පොලියකට පනවා තිබූ උපරිම සීමාව සම්බන්ධයෙන් තීරණයක්..!
Sri Lanka
Dollar
Central bank
Ajith Nivad Kabral
By Sewvandhi
විදෙස් මුදල් ගිණුම් සඳහා ගෙවනු ලබන පොලියට පනවා තිබූ උපරිම සීමා නීතිය ඉවත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර තිබෙනවා.
ඒ අනුව සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් විදෙස් මුදල් ගිණුම් සඳහා ගෙවනු ලබන පොලිය සම්බන්ධයෙන් නියම කර තිබූ උපරිම සීමාව ඉවත් කිරීමටයි ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත්තේ.
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ අත්සනින් යුතුව මේ සම්බන්ධයෙන් නිකුත් කරන ලද චක්‍රලේඛය පහතින්…
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |