දුම්රියේ ගැටුණු තරුණයාට අත් වූ අවාසනාවන්ත ඉරණම..

train accident Katunayake Seeduwa Dhalupotha road Kurana
By Sewvandhi Mar 19, 2022 04:09 AM GMT
Report

සීදුව - දළුපොත පාර දුම්රිය හරස් මාර්ගයේ දී යතුරුපැදියක්  දුම්රියේ ගැටී පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

ඊයේ (18) සවස මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසීය. පුත්තලම සිට කොළඹ බලා ධාවනය වු දුම්රියේ, යතුරුපැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර එහිදී යතුරුපැදිකරු මිය ගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ 27 හැවිරිදි කුරණ, කටුනායක ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සීදුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now