දිවිනසා ගැනීමට තැත් කළ කාන්තාවකට සිදුවුන දේ..
Sri Lanka Police
Sri Lanka
By krishani
හසලක - මිනිපේ ඇළ සොරොව්ව අසල දියට පැන සියදිවි හානිකරගැනීමට තැත් කළ එම ප්‍රදේශයේ කාන්තාවක් බේරාගැනීමට තරුණයෙකු හා එක්ව රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකුට හැකිවී තිබේ.
අනතුරුව ඇයව හසලක රෝහලට ඇතුළත් කළ අතර සියදිවි හානි කරගැනීමට තැත් කළ මෙම කාන්තාව 58 හැවිරිදි වියෙහි පසුවන බරවර්ධනමය ප්‍රදේශයේ අයෙක් ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |