ළිඳකින් මතු වූ කාන්තා සිරුර.

Sri Lanka Police Sri Lanka Death
By Wayomi Aug 26, 2023 09:54 AM GMT
Report

සියඹලාණ්ඩුව හිරිපිටිය ප්‍රදේශයේ ළිඳක් තුළ තිබී කාන්තා මළ සිරුරක් සොයාගැනුණා.

එලෙස මියගොස් ඇත්තේ, 60 හැවිරිදි මියගිය සියඹලාණ්ඩුව ප්‍රදේශයේම පදිංචිකාරියක්.

සිද්ධිය සම්බන්ධයෙන් සියඹලාණ්ඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ.