ගංඟාවල ජල මට්ටම් නිවේදනය කරන වෙබ් අඩවියක්.

Sri Lanka Government Of Sri Lanka Weather
By Wayomi Sep 09, 2023 05:40 AM GMT
Report

ගංවතුර ඇතිවිය හැකි ගංඟාවල ජල මට්ටම් සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිල වෙබ් අඩවියක් හඳුන්වා දී ඇති බව වාරිමාර්ග (ජල විද්‍යා) අධ්‍යක්ෂ එස්.පී.සී. සුගීෂ්වර මහතා පවසනවා.

ගංඟාවල ජල මට්ටම් නිවේදනය කරන වෙබ් අඩවියක්. | A Website That Announces Water Levels In Rivers

ඒ, අනුව අදාළ ජල මට්ටම් තීරණය කිරීම සඳහා ජනතාවට Rivernet.lk වෙබ් අඩවියට පිවිසිය හැකියි.

මේ වන විට කළු ගඟේ සහ කැලණි ගඟේ ජල මට්ටම් පිළිබඳ තොරතුරු ප්‍රකාශයට පත් කර ඇත.

ගංඟාවල ජල මට්ටම් නිවේදනය කරන වෙබ් අඩවියක්. | A Website That Announces Water Levels In Rivers