ගොඩබිම සහ ජලයේ ධාවනය කළ හැකි යාත්‍රාවක් ශ්‍රී ලංකාවෙන් මතු වෙයි..රටටම සුබ ආරංචියක්.(PHOTOS)

Sri Lanka Technology Lohan rathwaththe A vessel that can be driven on land and water
By Aruna Mar 18, 2022 06:57 AM GMT
Report

ශ්‍රී ලංකාව්දී පළමු වරට ගොඩබිමේ සහ ජලයේ ධාවනය කළ හැකි Lguana X100 යාත්‍රාව කොළඹ වරාය නගරයේදී අද (16) එළිදැක් වූවා.

මෙම Lguana X100 යාත්‍රාව කොටස් වශයෙන් ආනයන කර ශ්‍රී ලංකාවේදී එකලස් කරන බවත් මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස ශ්‍රී ලංකාවට හදුන්වා දුන් බවත් සායිල් ලංකා යාත්‍රා සමූහය පවසයි.

ගුදම් පහසුකම්, බහාලුම්, අංගන, වරාය සැපයුම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ සායිල් ලංකා යාත්‍රා සමූහයේ සභාපති පියරේ ප්‍රින්ජියර්ස් යන මහත්වරුන්ගේ ප්‍රදානත්වයෙන් මෙම එළිදැක්වීම සිදුවිය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGallery