ජනපතිගේ නිවසට ගිනි තැබීමේ සිද්ධියට ජනප්රිය ටියුෂන් ගුරුවරයෙක්ට වුණ දෙය..
Sri Lanka Police
Sri Lanka Police Investigation
Latest Headlines
Decision Making
By krishani
රනිල් වික්රමසිංහ ජනාධිපතිවරයාගේ කොල්ලුපිටියේ පිහිටි පුද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විසින් ය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරලැස්ගමුව ප්රදේශයේ පදිංචි 46 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක් ය.
කෙසේ වෙතත්, පොලිසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරු පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙකු බවයි.