තවත් බස් රථයක් මතට ගසක් කඩා වැටේ..!

Colombo Sri Lanka
By Sewvandhi Oct 30, 2023 04:39 PM GMT
Report

කොස්ගම අලුත් අම්බලම ප්‍රදේශයේදී කොළඹ සිට අවිස්සාවේල්ල බලා ධාවනය වූ  බස් රථයක් මතට ගසක් කඩාවැටී තිබේ.

අනතුරින් මගීන් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි, පොලීසිය පවසන්නේ.

ගස කඩාවැටීම හේතුවෙන් අවිස්සාවේල්ල කොළඹ මාර්ගයේ රථවාහන ධාවනයට බාධා එල්ලවී තිබේ.