හෙට?. මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.
Central Bank of Sri Lanka
Latest Headlines
Decision Making
By krishani
ශ්රී ලංකා මහ බැංකුව විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ හෙට (31) තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බවයි.
එහිදී රුපියල් මිලියන 170,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදු වේ.
ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 55,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 55,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 60,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇත