හෙට තමයි ඒ දවස - මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.
Central Bank of Sri Lanka
Sri Lankan rupee
Latest Headlines
Decision Making
By krishani
මහ බැංකුව විසින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ හෙට (31) භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බවයි.
එහිදී රුපියල් මිලියන 160,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදු වන බව ශ්රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ය.
ඒ අනුව මෙහිදී දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 40,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 70,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 50,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කෙරෙනු ඇත.
Sponsored By Sarrita Jewellery