හරියටම හෙට?. මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.

Central Bank of Sri Lanka Latest Headlines Decision Making
By krishani Jun 25, 2024 04:37 PM GMT
Report

හෙට (26) දිනයේ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ය.

හරියටම හෙට?. මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න. | A Treasury Bill Auction 26Th 2024

එහිදී රුපියල් මිලියන 160,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදු කරනු ලබයි.

හෙට දිවයින පුරා පාසල් වැසෙයි ද?. ලොකුවටම කරන්න යන දෙය මෙන්න..

හෙට දිවයින පුරා පාසල් වැසෙයි ද?. ලොකුවටම කරන්න යන දෙය මෙන්න..


ඒ අනුව, දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 40,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 80,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 40,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇති.