ආ එතකොට 24 වෙනිද ද?. මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.
Central Bank of Sri Lanka
Latest Headlines
Decision Making
By krishani
මහ බැංකුව විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 24 වනදා සිදු කරන බවයි.
එහිදී රුපියල් මිලියන 160,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදු වේ.
ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 45,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 45,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 70,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇති.