මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න - මේ 23න් වෙනිදා කරන්න යන මේ දේ ගැන ඔබ දැනුවත් ද?.

Central Bank of Sri Lanka Businessman Latest Headlines Decision Making
By krishani Jan 20, 2024 05:41 PM GMT
Report

ලබන 23 වෙනිදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ය.

මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න - මේ 23න් වෙනිදා කරන්න යන මේ දේ ගැන ඔබ දැනුවත් ද?. | A Treasury Bill Auction 23Rd January 2024

එහිදී රුපියල් මිලියන එක් ලක්ෂ 30,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදුවන බව ශ්‍රී ලංකා මහ බැංකුව පැවසීය.

වෙනසක්.. - හෙට සිට සිදුවන මේ දේ ගැන ඔබ දැනුවත් ද?.

වෙනසක්.. - හෙට සිට සිදුවන මේ දේ ගැන ඔබ දැනුවත් ද?.


ඒ අනුව මෙහිදී දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 30,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 70,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 30,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කෙරෙනු ඇත.

Sponsored By Sarrita Jewellery

මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න - මේ 23න් වෙනිදා කරන්න යන මේ දේ ගැන ඔබ දැනුවත් ද?. | A Treasury Bill Auction 23Rd January 2024