හෙට?. මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..

Central Bank of Sri Lanka Businessman Latest Headlines Decision Making
By krishani Jul 15, 2024 06:17 PM GMT
Report

තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් හෙට (17) සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ය.

හෙට?. මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.. | A Treasury Bill Auction 17Th July 2024

එහිදී රුපියල් මිලියන 110,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදු වේ.

බැංකු ගිණුමේ තිබ්බ ලක්ෂ 50ක් නැති වෙලා.. ඇඟ කිළිපොලා යන දෙයක් වෙලා.. බැංකු ගිණුම ආරක්ෂිත ද?.

බැංකු ගිණුමේ තිබ්බ ලක්ෂ 50ක් නැති වෙලා.. ඇඟ කිළිපොලා යන දෙයක් වෙලා.. බැංකු ගිණුම ආරක්ෂිත ද?.


ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 30,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 30,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 50,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇත.