ලබන සතියේ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්.පැවැත් වෙන දිනය මෙන්න.

Central Bank of Sri Lanka Sri Lanka
By Wayomi Jan 14, 2023 08:34 AM GMT
Report

මේ මස 18 වනදා රුපියල් මිලියන 95,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් පැවැත්වීමට නියමිතයි.

එහිදී දින 91 කින් කල් පිරෙන මිලියන 55,000ක සහ දින 182 කින් කල් පිරෙන මිලියන 20,000 ක වෙන්දේසි කෙරෙන බවයි මහබැංකුව සඳහන් කළේ.

එමෙන්ම දින 364 කින් කල් පිරෙන මිලියන 20,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කිරීමට ද නියමිතයි.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW