14 වෙනිදා කරන්න යන දෙයක් ගැන මහ බැංකුවෙන් දැනුම්දීමක් මෙන්න.

Central Bank of Sri Lanka Businessman Latest Headlines Decision Making
By krishani Feb 11, 2024 06:19 PM GMT
Report

ලබන 14 වෙනිදා මිලියන එක් ලක්ෂ 35,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ය.

14 වෙනිදා කරන්න යන දෙයක් ගැන මහ බැංකුවෙන් දැනුම්දීමක් මෙන්න. | A Treasury Bill Auction 14Th February 2024

ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 30,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 45,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 60,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇත.