ලබන සතියේ කරන්න යන දෙයක් ගැන මහ බැංකුවෙන් කලින්ම දැනුම්දීමක් මෙන්න..
Central Bank of Sri Lanka
Sri Lankan rupee
Businessman
Latest Headlines
Decision Making
By krishani
ලබන 14 වනදා රුපියල් මිලියන 135,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව මහ බැංකුව සඳහන් කළේ ය.
එහිදී දින 91කින් කල් පිරෙන මිලියන 30,000ක බිල්පත් සහ දින 182කින් කල් පිරෙන මිලියන 45,000ක මෙන්ම, දින 364කින් කල් පිරෙන මිලියන 60,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කෙරෙනු ඇත.