දුම්රියක් පීලි පනියි..

Sri Lanka Sri Lanka Railways Department of Railways Railways
By Sithumi Oct 04, 2022 04:49 PM GMT
Report

වැල්ලව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රියක් පීලිපැනීමකට ලක්ව තිබෙනවා.

අද (04) රාත්‍රියේ දී මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක්.

මේ හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රියේ ප්‍රමාදයක් සිදු විය හැකි බව දුම් රිය දෙපාර්තමේන්තුව පවසනවා.

,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

You may like this video-:

වසන්ත මුදලිගේට ඇති ජිවිත අවධානමක් ගැන ප්‍රභලයෙකු හෙළිකරයි

 

        සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now