දුම්රිය මගීන්ට විශේෂ දැනුම්දීමක් මෙන්න.

Sri Lanka Railways Department of Railways Railways Latest Headlines
By krishani Jun 26, 2024 01:17 PM GMT
Report

අද (26) පස්වරුවේ මරදානේ සිට මොරටුව බලා ධාවනය වෙමින් පැවැති දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව තිබෙනවා.

දුම්රිය මගීන්ට විශේෂ දැනුම්දීමක් මෙන්න. | A Train Delay 26Th June 2024

ඒ කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානයේ දී ය.

ඒ හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙයි.

මේ අතර, දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය පිවිසුමෙන් එම මාර්ගයට රථවාහන ඇතුළු කිරීමේදී අද (26) දින ටිකට් පත් නිකුත් කිරීමක් සිදු වී නොමැත.

ඒ, මුදල් වංචා චෝදනාවක් මත අතුරුගිරිය පිවිසුම් මධ්‍යස්ථානයේ සේවය කල සේවකයින් 22ක් වැඩ තහනමට ලක්වීම හේතුවෙන් පවතින සේවක හිඟය මත මේ ආකාරයෙන් කටයුතු කිරීමට සිදුවී ඇති බවයි වාර්තා වුණේ.

සම්පූර්ණ විස්තරය පහතින්,

හයිවේ එකේ නොමිලේ යන්න අද ලැබුණු චාන්ස් එක මෙන්න. - හැබැයි හෙට වෙද්දී මොනවා වෙයිද දන්නේ නෑ.?

හයිවේ එකේ නොමිලේ යන්න අද ලැබුණු චාන්ස් එක මෙන්න. - හැබැයි හෙට වෙද්දී මොනවා වෙයිද දන්නේ නෑ.?