ගුවනේ දී ගුවන් යානයක ටයරයක් ගැල වී යයි - සිදුවුණ අනතුරේ තත්ත්වය.. වීඩියෝ දර්ශන සහිතයි.. (VIDEO)

United States of America Japan Accident Latest Headlines Decision Making
By krishani Mar 12, 2024 12:32 PM GMT
Report

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර සිට ජපානයේ ටෝකියෝ නුවර බලා පිටත්ව ගිය බෝයිං - 777 වර්ගයේ ගුවන් යානයක ටයරයක් ගැල වී බිමට වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ගුවනේ දී ගුවන් යානයක ටයරයක් ගැල වී යයි - සිදුවුණ අනතුරේ තත්ත්වය.. වීඩියෝ දර්ශන සහිතයි.. (VIDEO) | A Tire Goes Off On A Flight To Tokyo

එම බිමට වැටුණු ටයරය හේතුවෙන් මෝටර් රථයකට බරපතළ හානි සිදුව ඇත.

යානය ගුවන්ගත වී සුළු මොහොතකට පසුව මෙලෙස ටයරය ගැල වී ගොස් තිබෙනවා.

ගුවනේ දී ගුවන් යානයක ටයරයක් ගැල වී යයි - සිදුවුණ අනතුරේ තත්ත්වය.. වීඩියෝ දර්ශන සහිතයි.. (VIDEO) | A Tire Goes Off On A Flight To Tokyo

ඒ අනුව වහාම යානය යළි ලොස් ඇන්ජලීස් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගොඩ බස්සවා ඇති බව සඳහන් ය.

කෙසේ වෙතත්, සිදුවුණ මෙම අනතුරින් කිසිදු ජීවිත හානියක් සිදු වී නොමැත.

වීඩියෝ දර්ශන - CBS Evening News