පදිංචියට යද්දිම තෙමහල් නිවසක් එකවරම කඩා වැටෙයි - සියල්ල කැමරාවේ පටිගත වෙයි.. (VIDEO/PHOTOS)

India Accident Latest Headlines
By krishani Jan 23, 2024 12:39 PM GMT
Report

තෙමහල් නිවසක් කඩා වැටුණු අවාසනාවන්ත පුවතක් ඉන්දියාවෙන් වාර්තා වේ.

පදිංචියට යද්දිම තෙමහල් නිවසක් එකවරම කඩා වැටෙයි - සියල්ල කැමරාවේ පටිගත වෙයි.. (VIDEO/PHOTOS) | A Three Story House Collapses In India

ඒ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පුදුච්චේරි ප්‍රදේශයේ ය.

පදිංචියට යද්දිම තෙමහල් නිවසක් එකවරම කඩා වැටෙයි - සියල්ල කැමරාවේ පටිගත වෙයි.. (VIDEO/PHOTOS) | A Three Story House Collapses In India

මෙලෙස එම නිවස කඩා වැටී ඇත්තේ නිවසට පදිංචි වීම සඳහා පූජාව පවත්වමින් සිටිය දී ය.

එම අනතුරෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.

පදිංචියට යද්දිම තෙමහල් නිවසක් එකවරම කඩා වැටෙයි - සියල්ල කැමරාවේ පටිගත වෙයි.. (VIDEO/PHOTOS) | A Three Story House Collapses In India

කෙසේ වෙතත්, භූගත මළාපවහන පද්ධතියක් ගිලා බැසීමෙන් මෙම නිවස කඩාවැටී ඇති බව සඳහන් වේ.

එම සිදුවීම කැමරාවක පටිගතව තිබුණේ මෙහෙමයි,

වීඩියෝ දර්ශන - BBC News Tamil 

Sponsored By Sarrita Jewellery