විනාඩි 5න් බබාට රස කෑම රෙසිපියක්.
Healthy Food Recipes
Sri lanka Food Recipes
By Wayomi
විනාඩි 5කින් බබාට හදලා දෙන්න පුළුවන් රස කෑම රෙසිපි එකක් ගැනයි මේ කියන්න හදන්නේ.
අවශ්‍ය ද්‍රව්‍ය
? පාන් පෙති 3ක වගේ වට කපා ගත් පාන් තීරු
? Butter
? කරපිංචා කොල කීපයක්
? චොප් කරගත්ත සුදුළූණු ටිකක්
?ගම්මිරිස් කුඩු ස්වල්පයක්
සාදාගන්න ආකාරය
? පාන් පෙති 2ක් අරන් වටේ ටික කපාගෙන පොඩි තීරු වලට කපා ගන්න. පේස්ට් 1 හදාගන්න
? Butter ටික එළියෙ තියලා ටිකක් melt උනාම ඒකට චොප් කරගත්ත සුදුළූණු ටිකක් ,ගම්මිරිස් කුඩු,හීනියට කපාගත්ත කරපිංචා දාලා mix කරගන්න.
? Salted butter ගන්න නිසා ලුණු දාන්න අවශ්‍ය නෑ.
? පාන්තීරු වල හදාගත්ත පේස්ට් 1 දෙපැත්තෙම ගානෙන පෑන් fry කරගන්න දෙපැත්තම රන්වන් පාට වෙනකන්.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |
