කමිඳුගේ පිත්තෙන් වාර්තාගත ඉනිමක්
Cricket
Sports
Latest Headlines
Kamindu Mendis
Sinhala news
By R.rishma
ජාත්යන්තර එක්දින පිටියේ, සිය මංගල ශතකය වාර්තා කර ගැනීමට ශ්රී ලංකා ආරම්භක පිතිකරු කමිඳු මෙන්ඩිස් අද (31) සමත් වුණා.
ඒ, තුන්කොන් තරගාවලියේ පාකිස්ථානය සමඟ පැවැත්වෙන අවසන් මහා තරගයේදී පන්දු 107කින් සිය ශතකය වාර්තා කර ගනිමින්.
කමිඳු මෙන්ඩිස්ගේ මංගල ශතකයට හතරේ පහර 09ක් සහ එක් හයේ පහරක් ඇතුළත් වුණා.
තරගයේ කාසියේ වාසිය ජයග්රහණය කළ පකිස්තාන නායකයාගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි ශ්රී ලංකා ක්රීඩකයින්, පන්දුවාර 33ක් අවසානයේ කඩුලු 02කට ලකුණු 185ක් රැස්කර ගෙන සිටියා.