අදත් ප්‍රබල භූ කම්පනයක්.

Pakistan Earthquake
By Wayomi Feb 17, 2024 10:31 AM GMT
Report

අද (17) අලුයම උතුරු පකිස්ථානයේ ඉස්ලාමාබාද් ආසන්නයේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

ඒ, රික්ටර් මාපකයේ 4.7ක භූ කම්පනයක් බවයි වාර්තා වන්නේ.

එමෙන්ම භූ කම්පන විද්‍යාව පිළිබඳ ජාතික මධ්‍යස්ථානය පවසන්නේ කිලෝමීටර් 190ක් ගැඹුරින් මෙම භූ කම්පනය හටගෙන ඇති බවයි.