රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකුගේ විෂය පථ සම්බන්ධයෙන් අතිවිශේෂ ගැසට්ටුවක්.
Government Of Sri Lanka
Sri Lanka Government Gazette
By Wayomi
රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකුගේ අමාත්‍යංශ විෂය පථ නම් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා
ඒ , ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායකගේ සහ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරගේයි.
ඒ අනුව ඔවුන් යටතට පත්වන දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන සහ රාජ්‍ය සංස්ථා පිළිබඳව මෙලෙස අදාළ ගැසට් පත්‍රයේ සඳහන් කර ඇති අතර අංක 2301/32 දරන අදාළ ගැසට් පත්‍රය කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණගේ අත්සනින් යුතුව එය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඊට අදාළ ගැසට් පත්‍රය පහතින්,

