හමුදා සෙබළෙක් ජල රකුසාට බිලි වෙයි

Sri Lanka Army Kurunegala Sri Lanka
By Sewvandhi Oct 30, 2022 12:52 PM GMT
Report

කුරුණෑගල, ඇහැටුවැව කඳුරුවැවේ දියනෑමට ගිය යුද හමුදා සෙබළෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය පැවසුවේ තවත් යුද හමුදා සෙබළුන් පිරිසක් සමග පනාගොඩ යුද හමුදා කඳවුරේ සිට අනුරාධපුර කඳවුර වෙත යමින් සිටියදී කඳුරුවැවේ දියනෑමට ගොස් එම අනතුර සිදුව ඇති බවය.

මියගොස් ඇත්තේ පොල්ගස්ඕවිට කිරිගම්පමුණුව ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි අයෙකු බව සඳහන්ය.

,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

You may like this video -:


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now