වෙඩිල්ලක් එකපාරටම පත්තු වෙයි - ඒ ගැන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..

Sri Lanka Police Shooting Sri Lanka Police Investigation Crime Gun Shooting
By krishani Mar 12, 2024 03:33 PM GMT
krishani

krishani

in අපරාධ
Report

අද (12) පස්වරුවේ මට්ටකුලිය ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා.

වෙඩිල්ලක් එකපාරටම පත්තු වෙයි - ඒ ගැන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න.. | A Shooting In Mattakulia Area 12Th March 2024

ඒ බව පොලීසිය සඳහන් කළේ ය.

එම වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැත. 

කෙසේ වෙතත්, මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ අද පස්වරුවේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මට්ටකුලිය අලිවත්ත ප්‍රදේශයේ දී ය.