පොලිස් වෙඩි තැබීමක් - පුද්ගලයෙක් රෝහල්ගත කරයි..

Sri Lanka Police Sri Lanka
By krishani Nov 21, 2022 08:33 AM GMT
Report

අද (21) මීටියාගොඩ ප්‍රදේශයේ දී පොලීසිය විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට ගැනීමට යාමේ දී වෙඩි තැබීමක් සිදු වී ඇත.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ සැකකරු කරාපිටිය රෝහලට ඇතුලත් කළ බව පොලිසිය පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න..

Join