ව්‍යාපාරිකයෙකු ඉලක්ක කර වෙඩි තැබීමක්.

By Wayomi Apr 27, 2022 04:46 AM GMT
Report

ඊයේ පස්වරුවේ පෑලියගොඩ, පෙතියාගොඩ ප්‍රදේශයේ වෙළඳසලක හිමිකරුවෙක් ඉලක්ක කරගනිමින් වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර ඉන් කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ.

එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පෑලියගොඩ පොලිසිය මේ වන විට විමර්ශන ආරම්භ කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.
Join Now