පෙට්‍රල් සම්බන්ධයෙන් රටටම සුබ පණිවිඩයක්..
Sri Lanka
Sri Lanka Fuel Crisis
National Fuel Pass
By krishani
පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් යාත්‍රාවක් අද (19) දින දිවයිනට පැමිණීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
අදාළ යාත්‍රාව සඳහා මුදල් ගෙවා ඇති බවයි අමාත්‍යාංශය සඳහන් කළේ ය.
එමෙන්ම ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා ලක්ෂයකට අධික පිරිසක් ලියාපදිංචි වී ඇති බවත්, ලියාපදිංචිය අවසන් වනතුරු නව ඉන්ධන තොග බෙදා හැරීම සිදු නොවන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |