කොටස් වෙළඳපොලෙහි සිදු වූ වෙනස..

Sri Lanka
By krishani Jul 20, 2022 02:55 AM GMT
Report

කොළඹ කොටස් වෙළඳපොල ඊයේ(19) ඉහළ යාමක් පෙන්නුම් කළ අතර, දිනය අවසානය වන විට සියලු කොටස් මිල දර්ශකය 7,644 ලෙස සටහන් විය.

එස්. ඇන්ඩ් පී දර්ශකය ද ඒකක 36යි දශම තුනයි අටකින් ඉහළ ගිය අතර දෛනික පිරිවැටුම රුපියල් බිලියන එකයි දශම එකක් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join