වඳවීමේ තර්ජනයට ලක්ව සිටින දුර්ලභ සත්වයෙක් පැටවුන් සමග පාසල් කාමරයකින් හමුවෙයි..(VIDEO)
Puttalam
Anandha School
rare animal
Sellakkandal forest
By Sewvandhi
පුත්තලම ආනන්ද ජාතික පාසලේ පන්ති කාමරයක් තුළදී මව සහ පැටවුන් සමඟ සිටී දුර්ලභ බළල් කුලයට අයත් සත්වයින් තිදෙනෙකු බේරා ගත් බව වනජීවී පාලන ඒකකය පවසනවා.
අද (10) උදෑසන පන්ති කාමරයක් තුළ බළලුන් සිටිනු දුටු ගුරුවරියක් පුත්තලම වනජීවී පාලන අංශයට දැනුම් දුන්නා.
එම බළලුන් අල්ලා පුත්තලම සෙල්ලක්කන්ඩාල් වනාන්තරයට මුදා හැරිය බවද ඔවුහු පැවසූහ. වනජීවී දෙපාර්තමේන්තුවට අනුව බළලා ශ්‍රී ලංකාවේ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති විශේෂයකි.
එම සතුන් අල්ලා ගැනීමට සිදු ගැනීමට සිදු කළ මෙහෙයුම පහතින්...
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |