දිවයින පුරා පොත් කඩ වැටලීමක්.

By Wayomi Dec 14, 2022 09:30 AM GMT
Report

පාසල් අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණ නියමිත මිලට වඩා වැඩි මිලට අලෙවි කරන වෙළඳුන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව පාසල් අභ්‍යාස පොත් ඇතුළු උපකරණ වැඩි මිලට අලෙවි කරන වෙළඳුන් සොයා දැනට දීප ව්‍යාප්ත වැටලීම් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW