මේ දින වල ජනප්‍රිය පිරමීඩ ගණුදෙනුවක් ප්‍රවර්ධනය කරන රාජ්‍ය නිලධාරීන්.(PHOTO)

Central Bank of Sri Lanka CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Sri Lanka
By Aruna Jul 31, 2023 02:12 AM GMT
Report

මතභේදාත්ම අයෝජන ව්‍යාපාරයක් ප‍්‍රවර්ධන වැඩපිලිවෙලකට රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ වන අවස්ථාවක පින්තූර මේ වන විට සමාජ ජාල වල හුවමාරු වෙමින් පවතිනවා.

මෙම වැඩසටහන සදහා රජයේ නිලධාරින් කිහිප දෙනෙකුම සහභාගීවී සිටි සිට ඇති අතර ඊට අනුග්‍රහය අදාල ආයතනයෙන් දක්වා ඇති අතර ඒ බව පසු බැනරයේ සදහන්ව ඇති බවත් දකින්නට ලැබේ.

මෙම ආයතනය ක‍්‍රිප්ටෝ මුදල් ඒකක භාවිතා කරමින් පිරමීඩාකාර හැඩයක් ගත් මුල්‍ය ගනුදෙනුවක නිරත වන බවට චෝදනා එල්ල වෙමින් තිබෙන තත්ත්වයකයි මෙලෙස ඡායාරූපයන් සමාජ මාධ්‍යයන් තුළ හුවමාරු වෙමින් පවතින්නේ.

ශ‍්‍රී ලංකා මහ බැංකුවද මෙවන් ව්‍යාපාර සම්බන්ධයෙන් සමීප නිරීක්‍ෂණ ඉහල දමා ඇත.

Gallery