පොලිස් ස්ථානාධිපතිවරයෙක් හෘදයාබාධයකින් මිය යයි

Sri Lanka Police Anuradhapura Sri Lanka Heart Attack
By Sewvandhi Oct 07, 2022 09:13 AM GMT
Report

තිරප්පනේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් අලවත්ත හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිස් ස්ථානයේ රාජකාරියේ නිරත ව සිටිය දී මෙලෙස ඔහුට හෘදයාබාධයක් වැළඳී ඇති අතර, අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මිය ගියා.

පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 51 හැවිරිදි ස්ථානාධිපතිවරයා දෙදරු පියෙක්.

,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

You may like this video-:

ගෝඨාභයට දුන් වැරදි උපදෙස් ගැන සජබය හෙළිකරයි

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now