මහමගදී පොලිස් නිලධාරියෙකුට සහාසික ලෙස පහර දෙයි..(VIDEO)

Sri Lanka Police Sri Lanka
By Sewvandhi Sep 24, 2022 09:56 AM GMT
Report

මිහින්තලේ සිප්පුකුලම ප්‍රදේශයේ දී පුද්ගලයින් දෙදෙනෙකු විසින් පොලිස් නිලධාරියෙකුට පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා.

අදාළ නිලධාරියා මඟ රැක සිටිමින් එම පුද්ගලයින් දෙදෙනාව පරීක්ෂා කිරීමට යාමේදී මෙම පහරදීම සිදුව ඇති බවයි වාර්තාවන්නේ.

  (වීඩියෝ අයිතිය - හිරු නිවුස්)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW