කොවිඩ් එන්නත 217 වතාවක් විදගත් පුද්ගලයෙක් - ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ඇහෙන කතාව..
                                    
                    COVID-19
                
                                                
                    COVID-19 Vaccine
                
                                                
                    Germany
                
                                                
                    Latest Headlines
                
                        
        
            
                
                By krishani
            
            
                
                
            
        
    කොවිඩ් එන්නත 217 වතාවක් ලබා ගත් පුද්ගලයෙක් පිළිබඳව තොරතුරු ජර්මනියෙන් වාර්තා වේ.

මෙලෙස එම එන්නත් ලබාගෙන ඇත්තේ ජර්මනියේ පදිංචි වයස අවුරුදු 62ක පුද්ගලයෙක් ය.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ ඔහු විසින් හිතාමතා සහ පෞද්ගලික හේතු මත මෙම වෛරසයට එරෙහිව මාස 29ක කාලයක් තුළ එන්නත් 217 ක් ලබා ගෙන ඇති බව ය.
කෙසේ වෙතත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂා කළ විශේෂඥයින් කියා සිටියේ එම පුද්ගලයා එසේ මාත්‍රා විශාල ගණනක් ලබා ගත්ත ද ඉන් මෙතෙක් ඔහුට අතුරු ආබාධ ඇති වී නොමැති බව ය.
 
                 
                 
                                             
        
     
    ![හෙට රනිල් අනිවාර්යෙන්ම ඇතුලට යනවා ගිය නැත්නම් ආයෙ මම යූටියුබ්වල නෑ -සුදත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/f1ef7fe8-a769-4ec8-afb4-94bdeb841a49/25-68a6a1389da66-sm.webp) 
     
     
    