අයිස් සමඟ පුද්ගලයෙක් අල්ලයි.

Sri Lanka Police Sri Lanka Drugs
By Hashini Aug 30, 2023 05:06 AM GMT
Report

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් උයිලන්කුලම් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3.39ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකරු 28 හැවිරිදි පුද්ගලයෙක් බවයි.