තාත්තාගේ සහෝදරියට පුතා කරපු අපරාධය..

Sri Lanka Police Sri Lanka Death Murder
By Piyumika Jun 24, 2024 05:35 AM GMT
Report

ගෝනපිනුවල සාමගම, අලුත්වල ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවක්ව ඝාතනය කර ඇතැයි පුවතක් වර්තා විය.

මෙලෙස ඝාතනයට කර ඇත්තේ එම නිවසේ පදිංචිව සිටි 76 හැවිරිදි කාන්තාවකි.

අනියම් බිරිදගෙන් නිත්‍යානුකූල බිරිද ඉල්ලු කප්පම් මුදල "ඕක දීලා දාන්න" යැයි අනියම් පෙමට කියු පොලිස් නිලධාරීයාට උන දේ..

අනියම් බිරිදගෙන් නිත්‍යානුකූල බිරිද ඉල්ලු කප්පම් මුදල "ඕක දීලා දාන්න" යැයි අනියම් පෙමට කියු පොලිස් නිලධාරීයාට උන දේ..

මෙම කාන්තාව අවිවාහක තැනැත්තියක් වන අතර ඇය සිය සහෝදරයාගේ පුතා සමග වසර කිහිපයක් මෙම නිවසේ පදිංචිව සිට තිබේ.

මෙම කාන්තාව පසුගිය පොසොන් පොහොය දිනයේ සිල් සමාදන් වී නිවසට පැමිණිමෙන් පසු ඇයට පොල්ලකින් පහර දී ඝාතනය කර ඇති බවට අනාවරණ වී තිබේ.

දෙවෙනි පාරටත් ව්‍යාපාරිකයා රවටන්න ගිහින් නොසිතූ දෙයක් සිදුවෙලා..

දෙවෙනි පාරටත් ව්‍යාපාරිකයා රවටන්න ගිහින් නොසිතූ දෙයක් සිදුවෙලා..

මෙම කාන්තාව ඝාතනය වූ ස්ථානයේ තිබී ඇයට පහර දුන් බවට සැක කෙරෙන පොල්ලක්ද පොලිස් විමර්ශන නිලධාරීන් විසින් සොයා‌ගෙන ඇත.

ඒ අනුව පොලීසිය පවසන්නේ පොසොන් පොහොය දිනයේ (21) සවස් කාලයත් ඊයේ දිනයේ (23) උදෑසන කාලයත් අතරතුර මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

මළපහ නිසා පරවියන්ට කරන්න යන භයානක වැඩේ..

මළපහ නිසා පරවියන්ට කරන්න යන භයානක වැඩේ..

මෙම කාන්තාවගේ සහෝදරයාගේ පුත්‍රයා විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවට පොලීසිය සැක කරන අතර ඔහු මේ වන විට ප්‍රදේශයෙන් පළා ගොස් තිබේ.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ගෝනපිනුවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.