හෙට සිට ක්‍රියාත්මක වන පරිදි නව දුම්රිය කාලසටහනක් නිකුත් කෙරේ.
Sri Lanka
Sri Lanka Railways
By Wayomi
හෙට (01) සිට නව දුම්රිය කාලසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ, කැලණිවැලි මාර්ගයේ ගමනාන්ත වෙත අවම කාලයකින් ළඟා වීම සඳහා අත්හදාබැලීම සඳහා වන අතර එය සති දෙකක කාලයක් ක්‍රියාත්මක කරනු ඇති.

