ලබන 30 වන දින සිට ජනවාරි 15 වන දින දක්වා ලංකාවේ වෙන මේ දේ ගැන දන්නවා ද?.

Lanka Sathosa Sri Lanka Food Crisis Ministry of Consumer Affairs Authority
By krishani Nov 27, 2023 04:56 PM GMT
Report

ඉදිරියේ දී එන උත්සව සමය තුළ පාරිභෝගික භාණ්ඩ හිඟයකින් තොරව වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරිමට තීරණය කර තිබෙනවා.

ඒ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ ය.

ලබන 30 වන දින සිට ජනවාරි 15 වන දින දක්වා ලංකාවේ වෙන මේ දේ ගැන දන්නවා ද?. | A New Program From Consumer Authority

එහි සභාපති නීතීඥ ශාන්ත නිරිඇල්ල මහතා සඳහන් කළේ ලබන 30 වන දින සිට ජනවාරි 15 වන දින දක්වා එම නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.

සියලුම පාරිභෝගිකයින්ට දැනුම්දීමක් - අත්‍යාවශ්‍ය භාණ්ඩ 400ක් සම්බන්ධයෙන් එකවරම ගත් තීරණය මෙන්න.

සියලුම පාරිභෝගිකයින්ට දැනුම්දීමක් - අත්‍යාවශ්‍ය භාණ්ඩ 400ක් සම්බන්ධයෙන් එකවරම ගත් තීරණය මෙන්න.


මේ අතර, සත 25 බද්දට ආනයනය කළ සීනි තොග රුපියල් 275ක උපරිම සිල්ලර මිල යටතේ සතොස සහ සුපිරි වෙළෙඳසැල් හරහා පාරිභෝගික ජනතාව වෙත ලබාදීම මේ වනවිට ආරම්භ කර ඇත.

ඒ බව වැඩිදුරටත් අදහස් දක්වමින් ශාන්ත නිරිඇල්ල මහතා සඳහන් කළේ ය.

සහල් මිලට කුමක් වෙයි ද?. සහල් ගැන විශේෂ තීරණයක් මෙන්න.

සහල් මිලට කුමක් වෙයි ද?. සහල් ගැන විශේෂ තීරණයක් මෙන්න.