ජීවය පහළ වීමට අවශ්‍ය සාධක සහිත නව ග්‍රහලොවක් සොයාගැනේ. - (VIDEO)
                                    
                    NASA
                
                                                
                    Technology
                
                        
        
            
                
                By Wayomi
            
            
                
                
            
        
    ජල අංශු පිරි, වායුගෝලයකින් සමන්විත ග්‍රහලොවක් සොයාගෙන තිබෙනවා.
හබල් අභ්‍යවකාශ දුරේක්ෂයේ ආධාරයෙන්, ඇමෙරිකාවේ නාසා විද්‍යාඥයන් විසින් මෙය සොයා ගත් බවයි වාර්තා වන්නේ.
විද්‍යාඥයන් මෙම නව ග්‍රහලෝකය ‘ජී.ජේ. 9827 ඩී’ යන නමින් නම් කර ඇති අතර ග්‍රහලෝකය අත්තේ ආලෝක වර්ෂ 97 ක් දුර්නි බව සඳහන්.
ජල අංශු පිරි, වායුගෝලයකින් සමන්විත වීම යනු මෙම ග්‍රහලොවේ ජීවීන් සිටීමට ඉඩ ඇති බව හෝ ජීවය පහළ වීමට අවශ්‍ය සාධක ඇති බවයි විද්‍යාඥයෝ සඳහන් කරන්නේ.
 
                 
                 
                                            
 
        
     
    ![හෙට රනිල් අනිවාර්යෙන්ම ඇතුලට යනවා ගිය නැත්නම් ආයෙ මම යූටියුබ්වල නෑ -සුදත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/f1ef7fe8-a769-4ec8-afb4-94bdeb841a49/25-68a6a1389da66-sm.webp) 
     
     
    