කිචියකින් කෙළවර වූ ජීවිතයක්.
Sri Lanka Police
Prison
Murder
By Wayomi
ඊයේ(06) දිනයේ ත්රිකුණාමලය බන්ධනාගාරයේදී රැඳවියන් දෙදෙනෙකු අතර ඇති ආරවුලකින් එක රැඳවියෙක් ඝාතනයට ලක්වුණා.
ඒ, ත්රිකුණාමලය බන්ධනාගාරයේදීයි..
මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ ත්රිකුණාමලය කින්නියා මහරුප් නගර් පදිංචි මොහොම්මදු උභයතුල්ලා නමැති රැඳවියෙක්.
ඝාතනයට ලක්වූ රැඳවියත් ඝාතනය සිදුකළ රැඳවියත් එකම සිරමැදිරියක රඳවා සිට ඇති අතර ඝාතනයට ලක්වූ රැඳවියා අනෙක් රැඳවියාව කිචි කවා තනි අතර එහිදී ඝාතනයට ලක් වූ කෙනාව උස්සා පොළොවේ ගසා තිබෙනවා.
එම අවස්ථාවේදී පහරකෑ රැඳවියාගේ හිස සිමෙන්තියක වැදී අධික රුධිර වහනයක් සමග සිහිසුන්වී තනි අතර පසුව ඔහුව රෝහල්ගතව ප්රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.