පස් කන්දක් කඩා වැටී අවාසනාවන්ත ලෙස සිදු වූ අනතුර - වහා මෙහෙයුම් ක්රියාත්මක කරයි.. එක් අයෙක් ජිවිතක්ෂයට.. (PHOTOS)
Hospitals in Sri Lanka
Accident
Death
Latest Headlines
By krishani
ගාල්ල - කරාපිටිය ප්රදේශයේ ඉදිකිරීම් ස්ථානයක පස් කන්දක් කඩා වැටී තිබෙනවා.
ඒ හේතුවෙන් (ගගන) එහි සිටි දෙදෙනෙකු ඊට යට වී ඇති බවට තොරතුරු වාර්තා වේ.
එලෙස පස් කන්දට යට වූ දෙදෙනා ඉන් මුදා ගෙන ඇත.
එලෙස මුදාගත් පුද්ගලයින් කරාපිටිය රෝහලට ඇතුළත් කෙරිණ.
කෙසේ වෙතත්, එලෙස යට වූ කම්කරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත් ව ඇති බවට වාර්තා වේ.