පරුෂ වචනයෙන් බනිමින් පොලීසියට තර්ජනය කළ පුද්ගලයා අත්අඩංගුවට - සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝව සහිතයි..(VIDEO)
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
By Sewvandhi
මාස 2 කට පෙර
රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පරුෂ වචනයෙන් බනිමින් වීඩියෝ ගත කර තර්ජනය කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙන්නේ මිරිහාන පොලිසිය විසිනුයි.
අදාළ සිදුවීම නුගේගොඩ දෙල්කඳ ප්‍රදේශයේදී සිදුවූවක් බවට තොරතුරු වාර්තා විය.
එහිදී රාජකාරියේ නිරතව සිටින පොලිස් නිලධාරීන් දෙදෙනාට පරුෂ වචනයෙන් බැනවදින මෙම පුද්ගලයා අදාළ නිලධාරීන්ගේ ඡායාරූපද ලබාගැනීම සිදුකරයි.
ඔහු පොලිසියට බැන වදින වීඩියෝ පහතින්..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |